Pages

Wednesday, May 27, 2020

MySQL සිංහලෙන්



              අද අපි කතා කරන්න බලා පොරොත්තු වෙන්නෙ MySQL ගැන.මේ My SQL කියන්නෙ අද වන විට විශාල පිරිසක් භාව්තයට ගන්න ජනප්‍රිය RDBMS (Relational Database Management System) එකක්.මේ My SQL වල තියෙනවා  ඉතාමත් සූවිශේෂිවූ ලක්ෂණයක්.ඒක තමයි එකවර database  වීශාල ප්‍රමාණයකට users කිහිප දෙනෙක්ට සම්බන්ද විය හැකි server එකක් ලෙස ක්‍රියා කල හැකි වීමයි.

අපි දැන් මේ My SQL වල අතීතේ ගැන කථා කලොත් මේ කට නම හැදිල තියෙන්නෙ අපූරු විදියකට.මෙහි සම නිපයුම් කරුගේ දුවගෙ නමින් My කියන කොටසත් SQL  කොටස structured query language කියන එකෙනුතු තමයි හැදිල තියෙන්නෙ. මෙය පළමු release කලේ 1995 මැයි 23.මෙම My SQL ලිවීම සදහා එකල c,c++  යන භාෂා භාවිතයට අරගෙන තියෙනවා.ඒ වගේම මෙහි source code එක release කරල තියෙන්නෙ GNU General public license එක යටතෙ. මුල් කාලෙ ස්වීඩන සමාගමකට අයත්ව තිබුනු මෙම My SQL අද වන විට oracle සමාගමට අයත්ව පවතිනව.මෙහි Operating System  එක ගැන කථා කලහොත් Cross platform වෙනව.

ඒ වගේම තමයි My SQL ගොඩක් වෙබ් වැඩසටයන් සදහා ජනප්‍රිය යෙදුමක් වෙනව.ඒ වගේම මෙහි වාණිජ භාවිතය සදහා මිළදී ගත හැකි සංස්කරණද පැවතීම විශේෂත්වයක්. එවැනි මිලදී ලබා ගන්නා සංස්කරණ සදහා අතිරේක පහසුකම්ද පවතිනව.

ඒ වගේම මේ My SQL භාවිත කරන සමාගම් අතරට joomla,wordpress, phpBB, Drupal,Wikipedia, Google,Facebook, Twitter,Flicker, Nokia.com, Youtube  වැනි මහා පරිමාණ සමාගම්ද අයත් ව‍ෙනව.   

ඒ වගේම මේ My SQL ,Lamp Xamp Wamp වැනි මෘදුකාංග තුල ප්‍රධාන සංරචකයක්ද වෙනව. mysql.com හා dev.mysql.com යන වෙබ් අඩවි වලින් තවත් විස්තර සහ සංස්කරණ ලබා ගැනීමේ හැකියාවක්ද පවතිනව.ඒ වගේම තමයි මේ වන විට එම ආයතනය මගින් users වෙත අකාර 3 කින් සේවා ලබා දෙනවා.
  •  MySQL Enterprise Edition
  •  MySQL Cluster CGE
  • MySQL for OEM/ISV
මෙම අකාර 3 පිළිබද විස්තර ඉහත වෙබ් අඩවි වලින් ලබා ගත හැක.මීට අමතරව මෙම MySQL ,2019 වර්ෂයේදී BEST DBMS OF THE YEAR බවටද පත් වී ඇත. මේ වන විට එම සමාගම සිය 8.0 සංස්කරණය 2020/04/20 වන දින එලි දක්වා ක්ෂේත්‍රය තුල වඩාත් ස්ථාවර තත්වයකට පැමිණ ඇත.

Sunday, May 10, 2020





DOMAIN NAME



Today  post about domain names. When we need to connect web page via internet , We must have web address. This address contains  domain name. This domain name that used to identify one or more IP addresses.  For example, We consider about "microsoft.com"  domain name that they represent many IP addresses  . This domain names are used in URL to particularly identify web pages.

For example : URL "etechcode.blogspot.com/hash.html" ,the domain name is "etechcode.blogspot.com".  Every domain name have top level domains.  There are limited number of top level domains. Because the internet is based on IP address, not domain names, every web server requires a domain name system server to have translate domain into IP address. We have to pay for some top level domains to register. Some top level domains have free registration. These free registration top level domains are very limited. 

  for example:- 

  • com - commercial business
  • edu - education institute
  • gov - government agencies
  • net - network organization 
  • org - organization(non profit)
  • mil - military
  • lk - Lanka
  • in - India
  • ca - Canada
  • us - United States
  • th - Thailand
following top level domains are free registration for users.
  • tk
  • ml
  • ga
  • cf
  • gq
You can buy these domains from many providers according to annual or monthly subscription. This paid domains prices are depend on their providers. Some of this domains are very difficult to buy. As well as services of this domains are different from one by one.

As I think, this article help to improve your knowledge. If am I wrong please inform me or comment in comment section. If you need to read my article without missed, please subscribe my blog and you can receive email my new article.

Saturday, May 2, 2020

ඉගෙන ගන්න හොදම පරිගණක භාෂා 10ක්.



 

ඉගෙන ගන්න හොදම පරිගණක භාෂා 10ක්.




අද ලිපිය සිංහලෙන් කරන්න අදහස් කලා. අපි ලෝකය ගැන කතා කරද්දි ලෝකයේ මේ වන විට පරිගණක භාෂා 600 කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියනවා කියල ඔයාල දන්නවද.මෙම භාෂා වල හැම අවුරුද්දෙම ජනප්‍රියත්වය වෙනස් වෙනවා. මෙම ජනප්‍රියත්වය අනුව පරිගණක භාෂාවල පළමු පෙළ හා දෙවන පෙළ තීරණය වෙනවා. ඒ වගේම මෙම භාෂා වලට නව අංග එකතු වීමත් නව භාෂා තාක්ෂණික ලෝකයට එකතු වීමත් සමග මෙම වෙනස් වීම් සිදු වන බව බොහෝමයක් වෙබ් අඩවි පවසනවා.

ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි අපි ඉගෙන ගන්න ඕනි මොන භාෂාවද කියන එක..? නව භාෂාවක් ඉගෙන ගන්න අදහස් කරනවනම් ඒක අපේ මොලයට හා කාලයට කරන හොද ආයෝජනයක් කියල කියන්න පුළුවන්. අපි පලපුරදු DEVELOPER කෙනෙක් නම් හෝ දැනටමත් භාෂා කිහිපයක් දන්නවනම් අපිට අළුත් පරිගණක භාෂාවක් ඉගෙන පන්න පුළුවන්.

නමුත් අපි මෙම කේතකරනයට (CODING) නවකයෙක් නම් හෝ පළමු හෝ දෙවන ක්‍රමලේඛ භාෂාවක් ඉගෙන ගන්න අවශ්‍යය නම් මෙම පළමු පෙළ පරිගණක භාෂා ඉගෙන ගැණීම නුවණට හුරු එකක් වෙනව කියල ගොඩක් මෙම පරිගණක හාෂා සමග වැඩ කරන විද්වතුන්ගේ අදහස වෙනව.

towardsdatascience.com   වෙබ් අඩවියට අනුව නවකයන්ට පරිගණක භාෂා තෝරා ගැනීම සදහා උපකාරී වන නිර්ණායක කිහිපයක් ඔවුන් විසින් ඉදිරිපත් කරනවා.
  • දැනටමත්  SOFTWARE DEVELOPMENT INDUSTRY එකේ ප්‍රධානව හා ස්ථිරව තියෙන පරිගණක  භාෂා.
  • සුප්‍රසිද්ධ පරිගණක භාෂා ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහලින්ම පවතින පරිගණක භාෂා
  • ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතින හෝ ඉහල මට්ටමක ස්ථාවර පවතින පරිගණක භාෂා.
  •  විශාල LIBRARY,  FRAMEWORK, TOOLING SUPPORT හා LARGE COMMUNITY එකක් තියෙන පරිගණක භාෂා.
  • රෑකියා වෙළද පොල හා රැකියා තුල වැඩි වැටුපක් සෙවිය හැකි පරිගණක භාෂා. 
එම වෙබ් අඩවියටම අනුව මෙම ප්‍රමුක පෙල පවතින නවකයන් හට ඉගෙන ගත හැකි පරිගණක භාෂා කාහීපයක් පහතින් දැක්වේ.
  •  PYTHON
  •  JAVA SCRIPT
  •  JAVA
  • C# 
  • C
  • C++
  • PHP
  • SWIFT
  • GO
  • RUBY

මෙම පරිගණක භාෂා පෙලපැස්ම එම වෙබ් අඩවිය STACKOVERFLOW DEVELOPER SURVEY,2019 මුල් කර ගෙන සිදු කර ඇත.


තවත් මෙවැනිම ලිපියකින් නැවත හමුවෙමු. 

UBER BUSINESS MODEL MAP WITH PORTERS 5 FORCES MODEL

1. What is Uber...?      Uber technologies, inc. That known as Uber. It is American company. It is online business. That offer many ser...