Curfew එකට වැදගත් දෙයක් කරමු.
ඉතින් යාලුවනේ අද මම කියන්න යන්නේ මේ දවස්වල කාලෙ කන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න ගමන් කරන් පුලුවන් වැදගත් වැඩක් ගැන. ඔයාල දන්නවනෙ අපිට ඉන්ටර්නෙට් එකට ගිහින් ඉගෙන ගන්න ඕන තරම් දෙවල් තියෙනව කියල. ඒ අතර මම මේ ඔයාලට කියන්න යන්නෙ අපිට කරන්න පුලුවන් course ටිකක් ගැන. ඒ විතරක් නෙමෙයි මේ පාටමාලාවන් සාර්ථකව ඉවර කරන අයට වටින මුද්‍රණය වුවද කල හැකි සහතික ලබා දෙනවා.මම පහලින් කියන්නෙ කීපයක් ගැන විතරයි.මීට වඩා ගොඩක් ඒවා තව තියෙනවා.
මේ වෙද්දි ඔයාල ඉගෙන ගන්න අය නම් ඔයාලට ඉගෙන ගන්න ආයතනයෙන් සමහර විට මුදල් ගෙවල ලබා ගෙන ඔයාලට පාටමාලවන් දීල ඇති. ඒවත් කරන ගමන් මේ ටිකත් උත්සහ කරන්න. කාලෙ කන්නෙ නැතුව පහලින් ඒ course වල link ටික දාන්නම්.ඒවට ගිහිල්ල මොන වගේ ඒවද තියෙන්නෙ කියල බලන්න. මේ වෙබ් අඩව් ඇතුලේ ඔයා මොන පැත්තක වැඩ කලත් ගැලපෙන පාටමාලා තියෙනවා. ඒ අතර It, management, science, law වගේ පැති විශේෂයි. වීශේෂයෙන්ම කියන්න ඕනි මේ වෙබ් අඩව් වල සමහර පාටමාලා මුදල් ගෙවා ලබා ගත යුතුයි. විශේෂයෙන් මේ කාලයේදී coupon පත් ලබා දී එම පාටමාලාවන් සදහා වට්ටම් සහන ලබා දේ.
Solo learn(for it students): fully free : https://www.sololearn.com/
Coursera : few courses free : https://www.coursera.org/
Udemy : Few courses free and have coupen : https://www.udemy.com/
Cisco : Not for free : https://learningnetwork.cisco.com/
Alison : free : https://alison.com/
top 41 free courses : https://www.themuse.com/advice/43-classes-you-can-take-right-now-to-advance-your-career-and-theyre-free
bitgree : free : https://www.bitdegree.org/courses
Oxford Home study center : https://www.oxfordhomestudy.com/free-online-courses-with-certificates
Google digital garage : fully free : https://learndigital.withgoogle.com/digitalgarage
Microsoft learn : fullyfree: https://docs.microsoft.com/en-us/learn/
Code camp : free : https://www.freecodecamp.org/
Facebook : free : https://www.facebookblueprint.com/student/catalog
තවත් මේ වගේම පාඨමාලා සහිත වෙබ් ලිපින ඇතුලත් post සහිත එකකින් හමු වෙමු.
Zoom සහ microsoft team අතර වෙනස ගැන ලිපියක් බලාපොරොත්තු වන්න.
No comments:
Post a Comment
comment here